හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Share

මීගමුව පොලිස් වසමේ ඒත්තුකාල හා කුරණ ප්‍රදේශවල දී මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 620 ක්, හෙරෝයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 100 ක්, හෙරෝයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38 හා 49 යන වයස්වල පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Read more

Local News