පෑනත් එක්ක යන්න පුළුවන් සිංගප්පූරු ගමන ගැන කියන ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න(VIDEO)

Share

සාර්ථක රටක් නිර්මාණය කිරීම සඳහා දූෂණයට එරෙහිව සටන් කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

පෑන නිවැරදිව භාවිත කරමින් සිංගප්පුරුවක් හදන්නේ කෙසේදැයි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මෙහිදී පහදා දුන්නා.

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති දේශනයකට එක් වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News