ගුරු වෘත්තීය සමිති අද දිවයින පුරා විරෝධතා හා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබෙනවා.
ඵ් පසුගිය ගුරු විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කිරිම සඳහායි.
ගුරුවරුන්ට එල්ල වූ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර ගැන කනගාටු වන බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



