නාඳුනන මළසිරුරක්

Share

මොරටුව පොලිස් වසමේ මොරටුව පීරිස් මාවත කෙළවරේ බොල්ගොඩ ගඟේ මළ සිරුරක් ඇති බවට ලද පණිවිඩයක් මත පෙරටුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නැහැ.

මරණකරු උස අඩි 05 ක් පමණ වන තළෙලු සිහින් සිරුරක් හිමි පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News