පානදුර දෙමහල් ගොඩනැගිල්ලක අද (28) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.
ක්‍රීඩා භාණ්ඩ වෙළඳසැලකයි ගින්න හටගෙන තිබුණේ.
ගින්න සම්පුර්ණයෙන් මැඩපවත්වා ඇතත් වෙළඳසැලේ තිබූ ක්‍රීඩා භාණ්ඩ රැසක් ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
Share

Read more