ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

Share

මීරිගම හා අලව්ව දුම්රිය ස්ථාන අතර අද දින දහවල් 2.35 ට පමණ ගසක් කඩා වැඩීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට මේ වන විට බාධා එල්ල වී තිබෙනවා.

Read more

Local News