ඉහල දැමූ විදුලි බිලට එරෙහිව අත් පත්‍රිකා බෙදාදීමේ ව්‍යාපාරයක් අද (30) පැවැත්වුණා.
ඒ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි යි.
විදුලි බිල ඉහළ දැමීමට එරෙහිට ඊයේ (29) රාත්‍රියේත් රට පුරා පන්දම් විරෝධතා පැවැත්වුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



