දැදුරු ඔය ආශ්‍රිත පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් (VIDEO)

Share

මාවුස්සාකැලේ හා කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇද හැලෙමින් තිබෙනවා.

විමලසුරේන්ද්‍ර ඡලාශය ද ඊයේ පස්වරුවේ සිට වාන් දමන බවයි වාර්තා වන්නේ.

දැදුරු ඔයේ වාන් දොරටු 06 ක් ද විවෘත කර තිබෙනවා.

නොවැම්බර් 03 වනදායින් පසු වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News