ජනාධිපතිවරණයට මුහුණට මුහුණ සටන් කිරීමට ජාතික ජන බලවේගය සූදානම් – විජිත හේරත් කියයි(VIDEO)

Share

ජනාධිපතිවරණයට මුහුණට මුහුණ සටන් කිරීමට ජාතික ජනබලවේගය සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පාතදුම්බර ප්‍රදේශයේ පැවැති ආසන සමුළුවට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News