පර්සි අබේසේකර දිවි සැරිය නිම කරයි

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු ලෙස ප්‍රචලිත පර්සි අබේසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 87 වන වියේ පසුවුණා.

Read more

Local News