කාත්තන්කුඩි පොලිස් වසමේ නාවලඩි මුහුදේ ගිලී පුද්ගලයෙකු මියගොස් ඇති බවට කාත්තන්කුඩි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 89ක් වූ නාවලඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



