ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්කර තිබෙනවා.
ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.
මේ අතර ප්‍රශ්න සහගත අක්ෂි කාච ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව එහි සාක්ෂි ලබාදීම අද (31) සිට ආරම්භ වුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



