රජයේ සහ පළාත් සහා ඇතුළු දිවයිනේ සියලුම රෝහල්වල සමස්ත කණිෂ්ට කාර්ය මණ්ඩලය හෙට (01) වැඩ වර්ජනයකට සූදානම් වනවා.
රුපියල් විසි දහසක වැටුප් වර්ධකයක් ලබා දෙන ලෙස ඉල්ලමින් සහ රාජ්‍ය බැංකුවලින් ලබා දුන් ණය පොලී අනුපාතය පහත දමන ලෙස ඉල්ලමිනුයි එහි වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත්තේ.
හෙට උදෑසන හයේ සිට මධ්‍යහ්න 12 දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



