ආන්දෝලනයකට තුඩු දී ඇති ඖෂධය මෙරටට ගෙන් වූ සමාගමේ හිමිකරු අත්අඩංගුවට

Share

ආන්දෝලනයකට තුඩු දී ඇති ඖෂධය මෙරටට ගෙන් වූ සමාගමේ හිමිකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොල්ලුපිටිය ප්‍රදේශයේදීයී.

මෙම වංචාවට සම්බන්ධ තවත් කිහිපදෙනෙකුට අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට වාර්තා වනවා.

Read more

Local News