ඉහළ ගිය විදුලි බිලට විරෝධය පළ කරමින් අද (01) උදෑසන විරෝධතා පාගමනක් ආරම්භ වුණා.
ඒ දිවුලපිටියේ සිට කොළඹ දක්වායි.
පාගමනට එක්ව සිටි ස්වාමින් වහන්සේ නමක් ඇතුළු 06 දෙනෙකුව දිවුලපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විටත් දිවුලපිටිය ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කලේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



