අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට(VIDEO)

Share

මනුෂ්‍ය ඝාතන මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායට ලද බුද්ධි තෙරතුරකට අනුවයි සැකතරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව මෙම අපරාධකරු අද (02) දින ව්‍යාපාරිකයෙක් ඝාතනයට කිරීමට සැලසුම් කර තිබු බවට ද විශේෂ කාර්ය බලකාය තෙරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News