ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සත් පුද්ගල අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන තිබෙනවා.
මෙම කමිටුවේ සභාපතීත්වය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංගටයි.
ඒ අනුව වත්මන් ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවනු ඇති.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



