මේ මාසෙත් ලාෆ් ගෑස් පෙර මිලටම

Share

ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගියත් තමන් මිල ඉහළ දමන්නේ නැතැයි ලාෆ් ගෑස් ආයතනයේ සමූහ විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් පවසනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 3985කට මිලදි ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබෙනවා.

කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 1595 කටයි අලෙවි කරන්නේ.

Read more

Local News