ජනපති රනිල් දැනට ගෙවීමට ඇති ණය 2028 දක්වා කල් දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක පවසනවා.
2028 දී රට කරවන ආණ්ඩුවට පොලියත් එක්කම ගෙවන්න සිදු වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙය හුදෙක්ම තාවකාලික සහනයක් බවයි මන්ත්රීවරයා පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



