හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

මොරටුව පොලිස් වසමේ පොල්වත්ත ප්‍රදේශයේ දී මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 660 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 30 ක්වූ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News