අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑල නවතී

Share

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටලයක් බවට පරිවර්තනයට එරෙහිව තැපැල් වෘත්තීය සමිති අද (07) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

Read more

Local News