බදුල්ල කොළඹ මාර්ගය යළි විවෘතයි

Share

ඊයේ (07) දහවල් කාලයේ හපුතලේ පොලිස් වසමේ බදුල්ල කොළඹ මාර්ගයේ බෙරගල හා හල්දුම්මුල්ල අතර පස් කන්දක් නාය යාම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන් අවහිර වී තිබූ අතර මේ වන විට එම මාර්ගය පස් ඉවත් කර ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

Read more

Local News