බඩල්කුඹුර ප්‍රදේශයේ ඝාතනයක්

Share

බඩල්කුඹුර පොලිස් වසමේ කිරමනාගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට බඩල්කුඹුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 27 ක් වන බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read more

Local News