තැපෑල වැඩ නවතී(VIDEO)

Share

දිවයින පුරා තැපැල් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිවයි.

ජනතාව සතු දේපල විකිණීමට ජනාධිපතිවරයාට අයිතියක් නැති බවයි තැපැල් වෘත්තීය සමිති පවසන්නේ.

මෙම ගොඩබිම් ප්‍රහාරයට තම හමුදා සූදානම් වන බව ඊශ්‍රායල අගමැති පවසනවා.

Read more

Local News