අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 14,500කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඊයේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටවුණා.
මේ අතර අද දිනයේත් තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.
මෙම ගොඩබිම් ප්‍රහාරයට තම හමුදා සූදානම් වන බව ඊශ්‍රායල අගමැති පවසනවා.



