දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (09) දෙවන දිනටත් ක්රියාත්මකයි.
නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල සංචාරක හෝටල් සඳහා විකිණීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිවයි වර්ජනය ආරම්භ කර ඇත්තේ.
Share

Read more