මෙරට දියවැඩියා රෝගීන් ගණන ඉහළට(VIDEO)

Share

මෙරට දියවැඩියා රෝගීන් 14.6% ක් දක්වා ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය අරුන්දිකා සේනාරත්න පවසනවා.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලිකත්වයෙන් සිදුකළ සමීක්ෂණයකදී.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News