අදත් ක්‍රිකට් නිසා පාර්ලිමේන්තුව උණුසුම්(VIDEO)

Share

අදත් පාර්ලිමේන්තුව ක්‍රිකට් නිසා උණුසුම් වුණා.

ලබන වසරේ වියදම රුපියල් බිලියන 7,833ක් බව ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.

මේ වියදම පියවා ගන්නේ කෙසේ දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳුදට පාර්ලිමේන්තුවට කිව යුතු බවයි ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News