මහ කන්නයේ බඩඉරිඟු වගා කිරීමට පොහොර නොමිලේ

Share

මෙවර මහ කන්නයේ අක්කර 40,000 ක බඩඉරිඟු වගා කිරීමට සියලු වර්ගයේ පොහොර නොමිලේ ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ලෝක බැංකුවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල මගින් ණය ආදාරයක් ලෙස ප්‍රතිපාදන ලබා දී ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ.

Read more

Local News