මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්රෑම් 05 මිලිග්රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක්වූ වටරැක, පාදුක්ක ප්රදේශයේ පදිංචිකරුවෙක්.
Share

Read more