වැල්ලම්පිටිය, වෙහෙරගොඩ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ බැම්මක් කඩාවැටී පළමු ශ්‍රේණියේ දැරියකට අවාසනාවන්ත ලෙස අද (15) දිවි අහිමි වුණා.
තවත් දරුදැරියන් 05 දෙනෙකු අනතුරින් තුවාල ලබා තිබෙනවා.
අනතුරින් මියගිය සෙහන්සා නෙත්මිගේ 6 වැනි උපන්දිනය ද යෙදී ඇත්තේ අද දිනටයි.



