ප්‍රංශ තානාපති සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අතර සාකච්ඡාවක්

Share

ප්‍රංශ තානාපතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අතර සාකච්ඡාවක් ඊයේ (15) පැවැත්වුණා.

දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා ශක්තිමත් කිරීම පිලිබදවයි මෙහිදී අවධානය යොමු කෙරුණේ.

Read more

Local News