ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි(VIDEO)

Share

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයෙන් අද තවත් විනිසුරු වරයෙක් ඉවත් වුණා.

පෙත්සම අද කැදවූ අවස්ථාවේදී විනිසුරු නීල් ඉද්දවෙල තමන් පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව අධිකරණයට දන්වා සිටියා.

මේ වන විට විනිසුරුවරුන් තිදෙනෙක් එම නඩු විභාගයෙන් ඉවත්වී තිබෙනවා.

Read more

Local News