උඩරට දුම්රිය මාර්ගයට ගල් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා

Share

දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට තාවකාලිකව නතර වී තිබෙනවා.

Read more

Local News