5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (16) රාත්‍රියේ නිකුත් කෙරුණා.
මෙවර දිස්ත්‍රික් මට්ටමින් හෝ දිවයිනේ වැඩිම ලකුණු ලාභීන් ප්‍රකාශයට පත්කරන්නේ නැති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more