ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය ඔන්ලයින් හරහා

Share

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය අයදුම් කිරීමට දිනයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව නැවත පරීක්ෂාවක් අවශ්‍ය වන්නේ නම් නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4 වන දින දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read more

Local News