දුම්රියක ගැටී පුද්ගලයෙක් මරුට

Share

පොල්ගහවෙල පොලිස් වසමේ පනලිය කළුපාලම ප්‍රදේශයේ දී නානුඔය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක පුද්ගලයෙකු ගැටී මියගොස් තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මරණකරු වයස අවුරුදු 60 ක් 65 ක් පමණ වන උස අඩි 05යි අඟල් 05ක් පමණ වන අතර, සුදු කමිසයක් හා නිල් පැහැති කොටු සරමක් හැඳ සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News