බලපිටිය මහාධිකරණයෙන් සිව් දෙනෙකුට මරණ දඩුවම

Share

මිනී මැරුම් චෝදනාවකට සම්බන්ධ වරදකරුවන් වූ පුද්ගලයින් සිව් දෙනෙකුට මරණ දඩුවම නියම කර තිබෙනවා.

ඒ බලපිටිය මහාධිකරණයේදී වසර 18 පුරා විභාග වූ නඩුවකින් අනතුරුවයි.

Read more

Local News