අපනයන ආර්ථිකය වැඩිදියුණු කිරීමේ දී නව අංශ ක්ෂේත්ර කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා.
ඒ සදහා නව ආයෝජකයින්ට පහසුකම් සලසා දෙන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
ජනාධිපති අපනයන සම්මාන උළෙලට එක වෙමින් ඔහු මෙම අදහස් ප්රකාශ කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



