ප්‍රතිජීවක එන්නත ගෙන්වූ ලෙසටම තවත් පිළිකා එන්නතක් මෙරටට – රවී කුමුදේශ් කියයි(VIDEO)

Share

ආන්දෝලනයකට තුඩු දී ඇති ප්‍රතිජීවක එන්නත ගෙන්වූ ලෙසටම තවත් පිළිකා එන්නතක් මෙරටට ගෙන්වා ඇති බවට රවී කුමුදේශ් චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි ඔහු පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News