අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ සිව්වන දිනය අදයි.
ඊශ්‍රායලයට ගෘහ සේවිකාවන් යැවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇසූ පැනයකට ඇමති මනුෂ නානායක්කාර සිය කණගාටුව පළකර සිටියා.
ඒ මෙම අවස්ථවේදී දේශපාලන ජාතිවාදී වැඩකටයුතු නොකරන ලෙස ඉල්ලමිනුයි.
Share

Read more