මෙරට දරුවන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ආවුරුදු 18 ට අඩු දරුවන් 13 දෙනෙකු මෙලෙස විදෙස් රටවලට යොමුකර ඇති බවයි.
Share

Read more