දියේ ගිලී පුද්ගලයෙක් මරුට

Share

සිරිපුර පොලිස් වසමේ නුවරගල වැවට ජලය සපයන ප්‍රධාන ඇල මාර්ගයෙන් කුඩා ඇල මාර්ගයකට ජලය මුදා හරින සොරොව්වක් අසල දියේ ගිලී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 43 ක් වු නවගහඇල, නුවරගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News