කුඹුරු වැඩ කරමින් සිටිය දී අකුණු සැර වැදී පුද්ගලයෙක් මරුට

Share

දඹගොල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අකුණු සැර වැදී ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 60 ක් වු නිකවැහැර, ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු, කුඹුරක වැඩ කරමින් සිටිය දී අකුණු සැර වැදීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බවට විමර්ශනයේ දී ආනවරණය තිබෙනවා.

Read more

Local News