දියතලාව පොලිස් වසමේ හපුතලේගම ජනානන්ද මාර්ගයේ පුද්ගලයෙකු වැටී සැකකටයුතු ලෙස මියගොස් සිටින බවට දියතලාව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 40 ක් වූ කිරිමඩුවාහින්න, හපුතලේ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
Share

Read more