හෙරොයින් සමඟ සැකකරුවන් 2ක් අත්අඩංගුවට

Share

වැල්ලම්පිටිය පොලිස් වසමේ ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකල වැටලීම් දෙකක දී හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 695 ක් සමඟ සැකකරුවෙකු හා හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 310 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 හා 33 වයස්වල පසුවන ගිරිතලේ හා හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

Read more

Local News