ත්‍රීරෝද රථ අනතුරකින් තරුණයෙක් මරුට

Share

අකුරැස්ස වැලිගම මාර්ගයේ දෙනිපිටිය ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව ගොස් වැලිගම දෙසට ධාවනය වූ බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයෙකු බරපතල තුවාල ලබා වලාන රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 21 ක් වූ කොට්ටගොඩ, වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News