පදියතලාව මහඔය ප්රධාන මාර්ගයේ ගල්ඕඩය ප්රදේශයේ දී මහව දෙස සිට පදියතලාව දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය වම් පස නවතා තිබූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු පදියතලාව රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 23 ක් වූ ගල්ඕඩය, පදියතලාව ප්රදේශයේ පදිංචිකරුවෙක්.



