ආර්ථික අර්බුදය හමුවේත් වත්මන් රජය රාජ්‍ය සේවකයන් රැකගත් බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන පවසනවා.
එසේම ග්‍රාම නිලධාරී සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් ඉදිරි මාස කිහිපය තුළ හඳුන්වා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඔහු මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.