දෙණියාය අනිල්කන්ද ප්‍රදේශයේ නායයාමක් – A 17 මාර්ගය අවහිර වෙයි

Share

දෙණියාය අනිල්කන්ද ප්‍රදේශයේ විශාල නායයාමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් A – 17 මාර්ගය සම්පුර්ණයෙන් ම අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News